කාර්ය මණ්ඩල විස්තරය 2025.06.30 දිනට
අනු අංකය | තනතුරු නාමය | අනුමත සේවක සංඛ්‍යාව | දැනට සිටින සේවක සංඛ්‍යාව | පුරප්පාඩු/අතිරික්ත |
---|---|---|---|---|
විධායක ශ්‍රේණි | ||||
01 | පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් | 01 | 00 | 01 |
02 | අතිරේක කොමසාරිස් ජනරාල් | 01 | 01 | 00 |
03 | කොමසාරිස් | 04 | 04 | 00 |
04 | ප්‍රධාන ගණකාධිකාරි | 01 | 01 | 00 |
05 | ප්‍රධාන අභ්‍යන්තර විගණක | 01 | 01 | 00 |
06 | නියෝජ්‍ය / සහකාර කොමසාරිස් | 19 | 14 | 05 |
07 | නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) | 01 | 00 | 01 |
08 | ගණකාධීකාරි | 02 | 02 | 00 |
09 | නීති නිලධාරි | 01 | 00 | 01 |
තෘතියික ශ්‍රේණි | ||||
10 | පරිපාලන නිලධාරි | 02 | 02 | 00 |
11 | භාෂා පරිවර්තක (සිංහල - ඉංග්‍රීසි) | 01 | 01 | 00 |
12 | භාෂා පරිවර්තක (සිංහල - දෙමළ) | 01 | 00 | 01 |
13 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරි | 01 | 00 | 01 |
ද්වීතීයික ශ්‍රේණි | ||||
14 | බලාත්මක නිලධාරි | 01 | 01 | 00 |
15 | සංවර්ධන නිලධාරි | 976 | 967 | 09 |
16 | කාර්මික නිලධාරි | 02 | 00 | 02 |
17 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 11 | 10 | 01 |
18 | කළමනාකරණ සේවා නිලධාරි | 282 | 237 | 45 |
19 | ද්විභාෂා ලිපිකරු | 15 | 00 | 15 |
ප්‍රාථමික ශ්‍රේණි | ||||
20 | නිෂ්පාදන සහායක | 24 | 24 | 00 |
21 | ලේඛන සහායක | 02 | 02 | 00 |
22 | රියදුරු | 11 | 10 | 01 |
23 | රියදුරු (දෙපාර්තමේන්තුගත) | 02 | 02 | 00 |
24 | ලිපි සහායක(දෙපාර්තමේන්තුගත) | 05 | 05 | 00 |
25 | කාර්යාල කාර්ය සහායක | 104 | 54 | 50 |
26 | සංචාරක බංගලා භාරකරු | 01 | 00 | 01 |